Productivity

National Productivity Aword - 2018

Inter Development Category - 2nd Place

කළුතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමි සිත්තම් සිතුවිලි චිත්‍ර ප්‍රදර්ශනය - 2019

තරග කොන්දේසි සහ අයදුම් පත්‍රය.

තරග අංශ

  • කණිෂ්ඨ අංශය අවු. 13 - 15
  • ජ්‍යෙෂ්ඨ අංශය අවු. 16 – 18
  • විවෘත අංශය අවු. 18 වැඩි       (චිත්‍ර ගුරුවරුන්ට ද මේ සදහා සහභාගි විය හැකිය)

තරග කොන්දේසි

  • ඔබ කැමති තේමාවක් සිතුවමට නැඟිය හැක.
  • චිත්‍රය අඟල් 18 * 14 ප්‍රමාණයේ විය යුතුය
  • එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි
  • එවනු ලබන නිර්මාණ මීට පෙර තරගයකින් ජයග්‍රහණය නොලැබූ එකක් විය යුතුය.
  • පාසල් අයදුම් කරුවන් පාසලේ විදුහල්පතිගේ නිර්දේශය සහිතවද , විවෘත අයදුම්කරුවන් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි නිර්දේශය සහිතව ද නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
  • තරගය සදහා ඉදිරිපත් විය හැක්කේ කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන්ට වන අතර තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තරගය සදහා ඉදිරිපත් විය යුතුය.
  • උසස් මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන අතර සහතික, ත්‍යාග පිරිණැමිම දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදි සිදු කිරීමට අපේක්ෂිතය.
  • ඔබගේ විස්තර ඇතුළත් අයදුම් පත්‍රය චිත්‍රය පිටුපස අලවා එවිය යුතුය.
  • නිර්මාණ ලබා ගන්නා අවසාන දිනය 2019. 08. 07
  • විමසීම් - 034 4941236 දිස්ත්‍රික් සංස්කෘතික අංශය - කළුතර

අයදුම්පත්‍රය