| අංකය | සේවාව |
| 1900 |
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
| විදුලි සංදේශ සේවාවන් සම්බන්ධ පැමිණිලි |
| 1901 |
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය |
| විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි |
| 1905 |
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය |
| රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතනවලින් සිදුකරන සේවාවන් හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම. |
| 1909 |
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
| ජංගම දුරකථනවල IMEI අංකය පරික්ෂා කර නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම. |
| 1910 |
ලංකා විදුලිබල සමාගම (LECO) |
| (LECO) ආයතනය මගින් විදුලිය ලබාදෙන ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි. |
| 1911 |
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව |
| ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග පිළිබඳ තොරතුරු ලබාගැනීම. |
| 1912 |
සංචාරක කටයුතු අමාත්‍යංශය |
| සංචාරක පැමිණිලි |
| 1918 |
උසස් අධ්‍යාපන අමාත්‍යංශය |
| උසස් අධ්‍යාපන කටයුතු ආශ්රිත තොරතුරු විමසීම. |
| 1919 |
රාජ්‍ය තොරතු කේන්ද්‍රය |
| රාජ්‍ය ආයතනවල තොරතුරු විමසීම. |
| 1920 |
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය |
| කෘෂි කර්මාන්තය ආශ්රිත තොරතුරු විමසීම. |
| 1922 |
රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව |
| තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය බැංකු සේවා උපදෙස් ලබාදීම. |
| 1929 |
ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය |
| ළමා අපයෝජනය හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම. |
| 1933 |
ශ්‍රී ලංකා පොලිස් හා කන්තා කටයුතු අමාත්‍යංශය |
| ළමා සහ කන්තා හිංසනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම. |
| 1939 |
ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය |
| ජල සම්පාදනයට අදාළ පරිභෝගික ගැටලු පිළිබඳ විමසීම |
| 1948 |
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි |
| නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය පිළිබඳ තොරතුරු දැනුම් දීම. |
| 1954 |
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව |
| අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි |
| 1955 |
ජාතික ගමනාගමන කොමිෂන් සභාව |
| දුරගමන් සේවා බස් රථ වලින් මගීන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම. |
| 1956 |
භාෂා ගැටලු විමසීම. |
| 1968 |
වරාය හා මහාමාර්ග අමත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය |
| 1969 |
දක්ෂිණ අධිවේගී මාරග මෙහෙයුම් |
| මාර්ග භාවිත කරන්නවුන්හට හදිසි අවස්ථාවන්හිදි මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වා ගැනීම. |
| 1970 |
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව |
| විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න හා පැමිණිලි. |
| 1973 |
ශ්‍රී ලංකන් ගුවන් සේවය |
| ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම. |
| 1979 |
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබගැනීම. |
| 1984 |
අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය |
| අන්තරාදයක ඖෂධ භාවිත කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම. |
| 1987 |
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය |
| විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි |
| 1988 |
අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු ලබගැනීම. |
| 1989 |
විදේශ සේවා නියුක්ති කර්යංශය |
| විදේශ ගතවීම්වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබඳ පැමිණිලි. |
| 1990 |
ෆැල්ක් මෙඩ් වන් පුද්ගලික සමාගම |
| හදිසි වෛද්‍ය සේවා තොරතුරු හා ගිලන් රථ සේවාවන් ලබාගැනීම. |
| 1991 |
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය |
| පරිසර හා ස්වභාවික සම්පත් අශ්‍රිත පැමිණිලි |