ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

සමාජ සේවා දෙපාර්තමේන්තුව

 

පෙර පාසල් ගුරු/ කාර්යාල කාර්ය සහායක/ උපස්ථායක

(දෛනික දීමනා ගෙවීමේ පදනම) 

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ කළුතර දිස්ත්‍රික්කයේ අබාධ සහිත දරුවන් වෙනුවෙන් පිහිටුවීමට නියමිත දිස්ත්‍රික් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා පෙර පාසල් ගුරු තනතුරු 03ක්, කාර්යාල කාර්ය සහායක තනතුරු 02ක් හා උපස්ථායක තනතුරු 02ක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩි විස්තර පහත සබැඳිය හරහා ලබා ගත හැකි වේ.

 නිවේදනය