පුරවැසි ප්රඥප්තිය යනු මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ කාලෝචිත සේවාවන් සැපයීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු කැපවීම විදහා දක්වන නිල ප්රකාශනයකි. රජයේ සේවාවන් සැපයීමේදී වගකීම සහ විශිෂ්ටත්වය තහවුරු කරමින්, ලබාගත හැකි සේවාවන්, ඒවා සම්පූර්ණ කිරීමට ගතවන කාලය සහ එක් එක් කාර්යය සඳහා වගකිව යුතු නිලධාරීන් පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙය පුරවැසියන්ට මග පෙන්වන්නක් ලෙස ක්‍රියා කරයි.
තොරතුරු පනත යටතේ තොරතුරු ලබා දීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: 2016 අංක 12 දරණ තොරතුරු පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: RTI 01
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: පාලන අංශය
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: ඉල්ලා සිටින තොරතුරු A4 කඩදාසි 4 කට වැඩි නම් කඩදාසියක තනි පැත්තක් සඳහා රු. 2.00 ක මුදලක් ද දෙපැත්ත සඳහා රු. 4.00ක් ද A3 කඩදාසියක දෙපැත්ත සඳහා රු. 8.00 ක මුදලක් ද අය කරනු ලැබේ.
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: දින 14 වෙනත් පාර්ශවයකින් තොරතුරු ලබා ගන්නේ නම් අමතර දින 21
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: කේ.ජී. චන්දිමා කුමාරි මිය
- තනතුර: කළමනාකරණ සේවා නිලධාරී
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල:
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
අභ්‍යන්තර කටයුතු ඒකකයට ලැබෙන පැමිණිලි විමර්ශනය
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: දින 30
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: සමන්තිකා පී. ලියනගේ මිය
- තනතුර: අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල:
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
රැකියා අපේක්ෂකයින් ලියාපදිංචිය හා රැකියා සපයන ආයතන පුරප්පාඩු ලියාපදිංචිය
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි:
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: DME 01 රැකියා ඉල්ලුම් පත්‍රය සහ පුරප්පාඩු ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය/ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල www.dome.gov.lk
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 10
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: DME 01 රැකියා ඉල්ලුම් පත්‍රය සහ පුරප්පාඩු ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය/ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරී
- තනතුර: මානව සම්පත් සංවර්ධන නිලධාරී
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2236162
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: ජී.ඒ.චන්ද්‍රානි මිය
- තනතුර: වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී (දිස්ත්‍රික් සම්බන්ධිකාරක)

වෘත්තීය මාර්ගෝපදේශන සේවා / උපදේශන සේවා
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි:
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 30

රැකියා සඳහා යොමු කිරීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි:
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 20
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය/ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරී
- තනතුර: මානව සම්පත් සංවර්ධන නිලධාරී
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2236162
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: ජී.ඒ.චන්ද්‍රානි මිය
- තනතුර: වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී (දිස්ත්‍රික් සම්බන්ධිකාරක)
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2236162
වෘත්තීය යතුර පරීක්ෂණය
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි:
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය:
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 45

බහුවිධි බුද්ධි න්‍යාය පරීක්ෂණය

හැකියා ලැදියා පරීක්ෂණය

ස්වාමීන් වහන්සේලා වෙත සාමනේර / උපසම්පදා සහතික නිකුත් කිරීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: විහාර දේවාගම් පනත/ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භික්ෂු ලියාපදිංචි අංශයේ ලිඛිත තොරතුරු
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: භික්ෂු රෙජිස්ටරයෙන් උපසම්පදා/ සාමනේර ප්‍රකාශ පිටපත් ඉල්ලීමේ අයදුම්පත
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: පිටපතක් සඳහා රු100.00 ක් වනපරිදි (118 පොදු ආකෘති පත්‍රය) මුදල් භාරදෙන වවුචරයක් මඟින් ලංකා බැංකුවේ 7041751 දරණ දිස්ත්‍රික් ලේකම් කළුතර ගිණුමට බැර කොට අදාල රිසිට් පත ඉදිරිපත් කිරීමෙනි
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: පැය 01

- නම: කේ. කළුබෝවිල මයා / අරෝෂා කේ. ගජවීර මිය
- තනතුර: සංවර්ධන නිලධාරී
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2236162
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
වාණිජ කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රය නිකුත් කිරීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: 1956 අංක 21 දරණ පුපුරණ ද්‍රව්‍ය පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ඈ ආකෘති පත්‍රය , 3 ආකෘති පත්‍රය , 2 ආකෘති පත්‍රය - පොලිස්, 1 ආකෘතිය ප්‍රාදේශීය ලේකම් නිර්දේශය , මධ්‍යම පරිසර අධිකාරීය මඟින් නිකුත් කරන බලපත්‍රය, භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරන බලපත්‍රය , වෙළඳ බලපත්‍රය , අවසන් වරට නිකුත් කරනු ලබන අවසර පත්‍රයේ ඡායා පිටපතක්
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / අන්තර්ජාලය
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය ලබා දීමෙන් පසු ලංකා බැංකු දි.ලේ.කා ශාඛාව වෙත ගෙවීම් කළ යුතු වේ
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 30
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ඈ ආකෘති පත්‍රය , 3 ආකෘති පත්‍රය , 2 ආකෘති පත්‍රය - පොලිස්, 1 ආකෘතිය ප්‍රාදේශීය ලේකම් නිර්දේශය , මධ්‍යම පරිසර අධිකාරීය මඟින් නිකුත් කරන බලපත්‍රය, භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරන බලපත්‍රය , වෙළඳ බලපත්‍රය , අවසන් වරට නිකුත් කරනු ලබන අවසර පත්‍රයේ ඡායා පිටපතක්
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.ඩී.ඩී. තුසිත මයා
- තනතුර: සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-22229527

වාණිජ නොවන කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රය නිකුත් කිරීම

- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ඈ ආකෘති පත්‍රය , 3 ආකෘති පත්‍රය , 2 ආකෘති පත්‍රය - පොලිස්, 1 ආකෘතිය ප්‍රාදේශීය ලේකම් නිර්දේශය , ග්‍රාම නිලධාරී වාර්තාව

- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: සති 02

පුපුරණ ද්‍රව්‍ය ආයතන බලපත්‍ර නිකුත් කිරීම

- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ආ ආකෘතිය, 2 ආකෘතිය, ඉ 1 ආකෘතිය, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය , ආදායම් බදු ගෙවූ ලියකියවිලි , පරිසර ආරක්ෂණ බලපත්‍රය,දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු අනුමැතිය , පසුගිය වසරට ගෙන්වූ ප්‍රමාණ , භාවිත කළ ඉතිරි ප්‍රමාණ පිළිබඳ වාර්තාව , පසුගිය වසරට අදාළ පුපුරණ ද්‍රව්‍ය ආනයන බලපත්‍රයේ ඡායා පිටපතක්

පුපුරණ ද්‍රව්‍ය සපයන්නා බලපත්‍ර නිකුත් කිරීම

රතිඤ්ඤා සපයන්නා බලපත්‍ර නිකුත් කිරීම

- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ඇ ආකෘතිය, 2 ආකෘතිය, වෙළඳ බලපත්‍රය, අලුත් කිරීමට නම් පසුගිය වසරේ ලබාගත් පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයේ ඡායා පිටපතක්

පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීම

- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: අ ආකෘතිය, පරිසර ආරක්ෂණ බලපත්‍රය , දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු අනුමැතිය , ප්‍රාදේශීය ලේකම් නිර්දේශය, නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව, ව්‍යපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය, පසුගිය වසරට ගෙවූ ආදායම් බදු ලියවිලි, වෙළඳ බලපත්‍රය , ගිනි නිවීම් සහතිකය, පොලිස් වාර්තාව, පසුගිය වසරේ නිෂ්පාදන ප්‍රමාණය, විකුණුම් ප්‍රමාණය,ඉතිරි ප්‍රමාණය, ආරක්ෂක අමාතඨංශයට අයත් දිස්ත්‍රික් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක ගබඩා කිරීම සඳහා සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකගේ සහතික කිරීම

පුපුරණ ද්‍රව්‍ය සලාක නිකුත් කිරීම

- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නිකුත් කරන වලංගු පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රය

කෘෂිකාර්මික /දේපළ ආරක්ෂණ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: ගිනි අවි ආඥා පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: වාර්ෂික චක්‍රලේඛ සමඟ අමාත්‍යංශය විසින් එවනු ලබන නව අයදුම්පත්‍රය
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / අන්තර්ජාලය
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය ලබා දීමෙන් පසු ලංකා බැංකු දි.ලේ.කා ශාඛාව වෙත ගෙවීම් කළ යුතු වේ
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: විනාඩි 15
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: වාර්ෂික චක්‍රලේඛ සමඟ අමාත්‍යංශය විසින් එවනු ලබන නව අයදුම්පත්‍රය
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.ඩී.ඩී. තුසිත මයා
- තනතුර: සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-22229527
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
-

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ට අදාල පැමිණිලි හා ඉල්ලීම් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: ඉඩම් සංවර්ධන ආඥා පනත, ඉඩම් කාර්ය සංග්‍රහය
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අදාල වාර්තා කැඳවීමෙන් පසු දින 07
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: ශ්‍යාමා පී. කාරියවසම් මිය
- තනතුර: අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222685
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
කොස්, දෙල්, පොල් කපා හෙලීම සම්බන්ධ කටයුතු
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: ගස් හෙලීම් පාලන පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: දින 3- 7
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: ශ්‍යාමා පී. කාරියවසම් මිය
- තනතුර: අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222685
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
සුනාමි දීමනාපත්‍ර ලබා දීම
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: රජයේ ඉඩම් ආඥා පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීමට දින 07
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- වග කිව යුතු නිලධාරියාගේ විස්තර
- නම: ශ්‍යාමා පී. කාරියවසම් මිය
- තනතුර: අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222685
- සේවාව නිසි ආකාර ව ඉටු නො වීම පිළිබඳ පැමිණිලි කළ යුතු නිලධාරියාගේ විස්තර
- නම: එච්.එම්.එස්.පී. හේරත් මයා
- තනතුර: දිස්ත්‍රික් ලේකම්
- දුරකථන/ ෆැක්ස්/ විද්‍යුත් තැපෑල: 034-2222218
රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය
- අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි: ඉඩම් අත්පත් කර ගැනීමේ පනත
- ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය: -
- ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථානය: -
- අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු ආකාරය: -
- සේවාව සැපයීම සඳහා ගත වන කාලය: ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමට දින 07